Background

ආයතනික පසුබිම

1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනත යටතේ සංස්ථාපිත මහ    නගර සභා,නගරසභා, ප්රාධදේශිය සභා ද වශයෙන් වෙන් වෙන්ව ක්රිණයා කරන ආයතන වර්ග තුනක් ලෙසපළාත් පාලන ආයතන සංස්ථාපනය වි ඇත.එම ආයතනයක බල ප්රෙනද්ශයද එය සමන්විතමන්ත්රි  සංඛ්යා්වද ආයතන හදුන්වන නාමයන්ද එමගින් ස්ථාපිත වි ඇත. ඒ අනුව සෑමපළාත් පාලන ආයතනයක්ම අවිච්ඡින්න පැවැත්මක් හා පොදු මුද්රා්වක් ඇතිසංස්ථාවක් මෙන්ම නීතිමය පුදිගලයෙක්ද වන්නේය. එමෙන්ම රජයේ නියෝජිත ආයතනයක්නොවනමුත් නෛතික සීමාවන් තුළ ස්වාධීනව ක්රියයාත්මක වීමට බලය ඇත්තේය.
පළාත් පාලන ආයතනවලට ස්වයං ආදායම් උත්පාදනය හා උපයෝජනා බලතල හිමිවේ. නීතිසම්පාදනය කිරීමට ඇති බලය, බදු පැනවීමට ඇති බලය, අයවැය සම්මත කර ගැනීම ඇතුලුප්ර තිපත්තිමය තීරණ ගැනීමේ නෛතික බලතල පළාත් පාලන ආයතන සතු වේ.
එක් එක් ප්රායදේශීය සභා ප්ර දේශය සඳහා සංස්ථාපනය කරන ලද ප්රා්දේශීය සභාව, එම ප්රරදේශය ඇතුළත පළාත් පාලන ආයතන විය යුතු අතර, මහජන සෞඛ්ය්යට, පොදුඋපයෝගිතා සේවාවන්ට සහ පොදු මංමාවත් වලටද සාමාන්යකයෙන් එම ප්රිදේශය ඇතුළතජනතාවගේ සුඛ විහරණය, පහසුව සහ සුබ සාධනය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීමට සහප්රපවර්ධනය කිරීමටද අදාළ සියලු කරුණු ව්ධිමත් කිරීම, පාලනය කිරීම හාපරිපාලනය කිරීම ඊට භාර විය යුතුය.